ඔබ කැමති සුභ පැතුම් පත තෝරන්න
ඔබ කැමති දහම් පණිවිඩය තෝරන්න
අවිඳු අඳුර නසා ධර්මාලෝකයෙන් ලොවම එළිය වූ පිංබර වෙසඟේ සැම සිත් සුවපත් වේවා!
ත්‍රිවිධ රත්නයේ උතුම් ගුණයෙන් සිත් සතන් සුව පිරෙන රෝග බිය දුරුව යන මෝහ අඳුර මැකී යන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා!
දැවි නිවුන සිත් නිවි පහන් වන, ලොවේ සැම සිත් දහමින් සැනසෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා!
දම් සුවඳ පැතිරෙන, සිල් සුවඳ නැහැවෙන, මොහ අඳුර දුරලන මේ උතුම් නෙමඟුලේ සියළු සිත් එකාලෝක වේවා!
සැම සිත් නිවේවා! හිමි දෙසූ බණ ඇසේවා! ලෝ සැම නිවේවා! සුභ වෙසඟක් වේවා!
මෙත් කරුණා ගුණයෙන් මෝහ අඳුර මැකී යන බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!
(Optional)
Thank you for joining us!
Your wish is currently being created and will be sent to you via email shortly
Your booking has been confirmed. Check your email for detials.