ඔබ කැමති සුභ පැතුම් පත තෝරන්න
ඔබ කැමති දහම් පණිවිඩය තෝරන්න
අවිඳු අඳුර නසා දහමින් ලොවම එළිය වන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
සිල් සුවඳ පැතිරෙන මේ උතුම් වෙසඟේ සියලු සතන් ආලෝකමත් වේවා!
සදහම් ගුණයෙන් ලෝ සැමට යහපත උදාවන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
මෙත් කරුණා ගුණයෙන් මෝහ අඳුර මැකී යන බැතිබර වෙසක් මංගල්‍යයක් වේවා!
දැවී තැවුණු සිත් දහමින් නිවී සැනසෙන අරුත්බර වෙසක් මංගල්‍යයක් වේවා!
දම් සුවඳ පැතිරී සිල් සුවඳ නැහැවෙන උතුම් වෙසක් පොහෝ දිනක් වේවා!
(Optional)
Thank you for joining us!
Your wish is currently being created and will be sent to you via email shortly
Your booking has been confirmed. Check your email for detials.